ජාත්‍යන්තර ව්‍යාපෘති

ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, දයාව, කරුණාව පෙරදැරි කර ගනිමින් අධ්‍යාපනය,සෞඛ්‍ය සහ තිරසාර සංවර්ධනය උදෙසා සිදු කරනා ජාත්‍යන්තර වැඩසටහන්

අපේ අලුත්ම ව්‍යාපෘතිය

බුද්ධගයා පිං බිම රනින් ඒකාලෝක කිරීමේ උතුම් පුණ්‍යකර්මය

සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනා පරදවමින් උතුම් සම්බෝධියට පත්වූ බුද්ධගයා ශුද්ධ භුමියේ රන් ආලේප කිරීමට, රනින් නිමවන ලද පුජා භාණ්ඩ හා රන් පියුම් වලින් පුදකිරිමට අප භාග්‍යවන්ත වූවෙමු.

ව්‍යාපෘතිය වෙත පිවිසෙන්න

සියලූම ජාත්‍යන්තර ව්‍යාපෘති

තේරීම

විශ්ව පාරමී®

එක්ව, අපට වෙනසක් කළ හැකිය

අපගේ මෙහෙවරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට හෝ සහාය වීමට අප හා සම්බන්ධ වන්න.