ආපසු යන්න

ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

ව්‍යාපෘතිය

ශ්‍රී පාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා මෙම පූජනීය කන්ද හඳුන්වන්නේ “ශ්‍රීපාද” යන නාමයෙනි. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. මීට වසර 2564 කට පෙර, අප මහා කාරුණිකයාණෝ තෙවන වර ලක්දිවට වැඩම වූ අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ගේ ඉල්ලීමකට අනුව, කඳු මුදුනේ උන් වහන්සේගේ වාම  සිරි පතුල සලකුණු කොට ඇති බව බෞද්ධයන්ගේ විශ්වාසය යි. එතැන් පටන් ශ්‍රුද්ධා භක්තියෙන් ඔද වැඩුණු සැදැහැතියන් අති දුෂ්කර මාර්ගයන් පවා නොතකමින් බුදු සිරිපා කරුණා කරන්නට පෙළ ගැසුණෝය.

YouTube හි අපව නරඹන්න

මෙම ලිපිය බෙදා ගන්න

ඔබ කැමති විය හැකි වෙනත් වැඩසටහන්

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කිරීම

අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…