ව්‍යාපෘති
මේ පාරමිතා පිරීමට කාලයයි
බෙදා දුන්නෙමු අප සතු බොහෝ දෑ – දහස් ගණනකට අප මුව හසරැලි මතු කළෙමු
ආලෝකයක් විය සැමටම මෙත් සිතින්

විල්ගම් වෙහෙර මහා සෑ සිරසෙහි චූඩා මාණික්‍ය පැළඳවීමේ අති උතුම් පිංකම
තුන් හෙළයම එක් සේසත් කළ අතීත රජ සමය අපට කියා පාන්නේ ප්‍රෞඩ ඉතිහාසයක අභිමානවත් බවයි.

රුවන්වැලි මහා සෑ ඉපැරණි චූඩා මාණික්‍යය රත්නය සෑ මළුවේ සුගන්ධ කුටියෙහි තැන්පත් කිරීම
අතීත ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති හෙළ රජ දරුවන් බුදුන් පුදන්නට නිමැවූ දෑස් අදහාගත නොහැකි විස්මිත නිම…

රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම
රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ස්වර්ණමාලී මහා සෑ රදුන් මත තැන්පත් කිරීම සහ රන් ආලේපිත කොත් වහන්සේ න…

අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්
මේ සක්වළ මුළුල්ලෙහි වැඩ වෙසෙන අනන්ත වූ දෙව් බඹුන්ගේත්, සකල ලෝක වාසී බෞද්ධ සැදැහැවතුන්ගේත් වන්දනාවට ප…

බුද්ධගයා පිං බිම රනින් ඒකාලෝක කිරීමේ උතුම් පුණ්‍යකර්මය
සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනා පරද…

ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
ශ්‍රී පාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්…
විශ්ව පාරමී®
එක්ව, අපට වෙනසක් කළ හැකිය
අපගේ මෙහෙවරට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට හෝ සහාය වීමට අප හා සම්බන්ධ වන්න.